Sep 11, 2009

WOW!

රාජ්‍ය සේවකයන්ට දූරකතන සහනයක්
මෙම දූරකනය මිල දීම ගැනීම සඳහා ජාතික ඉතිරි කිරීමේ බැංකුව මඟින් පහසු ගෙවීමේ ක්‍රමයක් හඳුන්වා දී තිබේ.

එසේම Mobitel හා එක්ව ලබා දී ඇති උප‍හාර පැකේජය ලබාගත් රාජ්‍ය සේවකයන් සඳහා මෙම දූරතකය මිලදී ගැනී‍මේදී විශේෂ සහනයක් හිමි ේව.