Sep 16, 2009

BUS

වසර ගණනාවක සිට ක්‍රියාත්මක නොවූ රාත්‍රී බස් සේවාව අද (16) දින සිට ක්‍රියාත්මක වන බව ප්‍රවාහන අමාත්‍යාංශය සඳහන් කරයි. අද රාත්‍රී 10.00ට පිටකොටුව මධ්‍යම බස් නැවතුම් පොලෙන් මෙම බස් සේවාව ආරම්භ වීමට නියමිතය

No comments: