sandaru'1
Sep 11, 2009
SURESH
හදිසි අනතුරකින් තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කල ස්වාධීන රූපවාහිනී සේවයේ ජනප්‍රිය ප්‍රවෘත්ති නිවේදකයෙකු වන සුරේෂ් වික්‍රමසිංහ මහතා අභාවප්‍රාප්ත විය.
දීර්ඝ කාලයක් ස්වාධීන රූපවාහිනියේ සේවය කළ සුරේෂ් වික්‍රමසිංහ මහතා දක්ෂ තරුණ ජනමාධ්‍යවේදියෙකි.
No comments:
Post a Comment
Newer Post
Older Post
Home
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment