Feb 18, 2018

නදීරා

විනිවිද
෴෴෴
               වීදුරුවක තරම් නොව
       මීදුමක තරම්වත්
ඔබ ළඟ තිබුණා නම්..

No comments: