Feb 2, 2011

ජලාශ අවට පදිංචිකරුවන් අවධානයෙන් සිටිය යුතුයි -වාරිමාර්ග අධ්‍යක්ෂ ජනරාල්

වැසි සහිත කාලගුණික තත්ත්වය යළිත් සක්‍රීය වීම නිසා දිවයිනේ ජලාශ බොහෝමයක ජල මට්ටම ඉහළ ගොස් ඇති බැවින් ජලාශ අවට පදිංචි කරුවන්ට අවධානයෙන් සිටින්නැයි වාරිමාර්ග හා ජල සම්පත් කළමනාකරණ අමාත්‍යාංශය දන්වා සිටියි.

No comments: