sandaru'1
Feb 2, 2011
රත්නපුරේ මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය අසල අත් බෝම්බ 2 ක්
රත්නපුරේ මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය අසල තිබී අත් බෝම්බ 2 ක් සොයා ගැනීමට මීට සුළු මොහොතකට පෙර පොලිසිය සමත් වුණා.පොලිසිය පවසිවේ මෙම බෝම්බ ජීව අත් බෝම්බ බවයි
No comments:
Post a Comment
Newer Post
Older Post
Home
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment