Oct 21, 2009

ේ දෙහිවල ගුවන් පාලම අද (21) විවෘත කෙරිණි.

මෙම ගුවන් පාලම දිගින් මීටර් 337ක් හා පළලින් මීටර් 7.35කින් යුක්තය. මේ සඳහා වැය වී ඇති මුදල රුපියල් මිලියන 971කි.

No comments: