

ජනාධිපතිධුර අපේක්ෂක ෆොන්සේකා මහතා නියෝජ්‍ය පොලිස්පතිවරුන්ගේ සහ හමුදා සෙබලුන්ගේ නිළ ඇදුම් ගලවා නිර්වස්ත්‍ර කරන බවට ප්‍රකාශ කොට ඇති බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කරයි.
ජනාධිපතිතුමා මේ බව ප්‍රකාශ කළේ රූපවාහිනි චැනල් අයි නාලිකාව ඔස්සේ ජනතාව ඇමතු අවස්ථාවේදිය.
මහජන ඡන්දයෙන් තේරී පත්ව පැමිණි මන්ත්‍රීවරුන්ට ඇට කටු සුප්පු කිරීමට සලස්වන බවද ප්‍රකාශ කොට ඇති බවත් ෆොන්සේකා මහතාගේ සැබෑ ස්වරුපය පිළිබදව තොරතුරු හෙළි කල පුද්ගලයාටදඅපහාස හා නින්දා කොට ඇති බවද මෙහිදි ජනාධිපතිතුමා ප්‍රකාශ කළේය --Web site of Government Information Department--
No comments:
Post a Comment