Dec 24, 2009

නත්තල් සමයට විශේෂ බස් සේවාවක්





මේ අනුව පිටකොටුවේ සිට සෑම ප්‍රදේශයකටම පාහේ අමතර බස්රථ යෙදවීමට පියවර ගෙන තිබේ. විශේෂයෙන්ම කොළඹ සිට ගාල්ල, මාතර, අනුරාධපුර, පොළොන්නරුව, මහනුවර, නුවරඑළිය, කුරුණෑගල වැනි දුරගමන් සේවා බස් රථ වැඩිකර ඇත.
කොළඹ සිට ආරම්භ වන රාත්‍රී බස් සේවා ද රාත්‍රී 10.00 – 11.00 දක්වා ක්‍රියාත්මක වේ.
මීගමුව, වත්තල, ජා ඇල, වෙන්නප්පුව, හලාවත, මොරටුව ඇතුළු ප්‍රදේශ වෙත වැඩි වශයෙන් බස් සේවා යොදවා ඇත.

No comments: