Sep 5, 2009

Accident

ස්වදේශ කටයුතු අමාත්‍ය චන්ද්‍රසිරි ගජධීර මහතා ගමන්ගත් රථය ඊයේ (04) පස්වරුවේ අකුරැස්ස, දම්පැල්ල ප්‍රදේශයේ දී නිල්වලා ගඟට පෙරළී ඇත.

මෙම අනතුරින් රථයේ ගමන්ගත් පිරිස සුළු තුවාල ලබා ඇත.

No comments: